| ඔයාට ඕනකරන්නෙ හොඳ Converter එකක්ද? මන් ලග තියෙනවා රෙස්පට් බඩුවක්. මම දැන් ඔයාලට දෙන්න යන්නෙ ඒක තමා. Xilisoft Video Converter එක. මම යටින් ලින්ක් ඒක දාන්නම්. ඊටපස්සේ ඉතින් download කරගන්නකො. මම අහල තියෙන විදිහටනම් ගොඩක් අය කැමති මේ software එකට. මුලින්ම ඕක බාගෙන, extract කරගන්න. ඒක ඉන්ස්ටල්ල් කරගත්තට පස්සේ ඔය crack කියල තියෙන Folder එකට රිංගල ඒකෙ තියෙන "UILib8_MFCDll.dll" file එක "
C/Program Files/Xilisoft/Video Converter Ultimate" පොට් එකට කොපි කරගන්න. ගින්නක් නැතුව ජීවිත කාලෙටම ඕක පාවිච්චි කරන්න පුළුවන්..... |