| ඔන්න ඉතින් මම නෙට් එක කූරු ගගා ගගා ඉන්න කොට හම්බුනා පට්ට දෙයක්.... මේකෙන් අපිට අනාගතේ බලාගන්න පුළුවන්..... එල නේ....
මම දන්නා තරමින්නම් ලොකු ලොකු උදවියත් පාවිච්චි කොරන්නෙ මේක තමා....... නිකන් ඉන්න එකේ ඔයාලත් ඕක බාගෙනම බලන්න..... මට හිතෙන්නෙ කොය් වෙලාවේ හරි ඕක ඔයාලටත් ඕනෙ වෙන වෙලාවක් එය්....... මට ආරංචි වෙච්ච විදිහටනම් මේක බොහෝවිට ඇත්ත කියන නිසා කේන්දරේ බලාගන්න පාවිච්චි කොරල තියෙන්නේ මේක....
යට link එක ඇති.... download කොරගන්නකෝ.  |