USB Secure |
| සමහරවිට ඔයාලනම් මේක ගැන දන්නවත් ඇති... මේක පොඩි software කැල්ලක්.... මට මේක හොයන්න හිතුනේ එක හේතුවක් නිසා.... මට යාලුවෙක් කිව්ව පුලුවන්නම් මගෙ usb එකට password එකක් දාලදියන් කියල...... ඉතින් මම හොය හොයා යද්දී මේ බඩු කෑල්ල හම්බුනා... ගින්දර වගේ වැඩ..... ඔයාලත් බාගන්න.... මේක USB,Flash drives, Thumb drives, Memory sticks, External drives and Memory Cards ඕනෙම එකකට වැඩ........ පට්ට කියල ඔයාලටත් හිතෙනවා නේ... |
|
|