| එකපාරක් අපි ලස්සන සිංහල ෆොන්ට්ස් වගයක් ඔයාලට දුන්නනේ.....
ඉතින් ඒක මතක් වෙච්ච මට හිතුන දැක්කම ආස හිතෙන පට්ට english fonts ටිකක් දුන්නොත් හොඳය් කියල.....
ඕව මට බාගන්න ගිහින් චුට්ටක් විතර එපා උන.... හිහිහිහි... එකෙන් එකනේ බාගත්තේ.....
මම ඉතින් ෆොන්ට්ස් 1500k විතර ඔයාලට ගෙනාවා....
ඔයාලට තියෙන්නේ ඒ ඔක්කොම එකපාර බාගන්න.....
බාගෙනම බලන්නකෝ fonts ටික හොඳද කියල.... |