Home | Chat | Mp3| Music Videos | Softwares | Italian News | Bollywood Films | Hollywood Films

හහ්... ඔන්න ඉතින් කාලෙකට පස්සේ මට හිතුනා මෙහෙම වැඩකුත් කලොත් එල කියල... ඒ හින්ද ඔන්න අද ඉදන් අපි මේවගේ ඒවා ඔයාලට හොයල දෙනවා....

 

ඔයාල තාම windows8 පාවිච්චි කොරල නැද්ද.....

පාවිච්චි කරල බලන්න ආසනම් මේක බාගෙන install පාරක් දාලම බලන්න... මමත් ඉතින් ජොලියට වගේ මේ ටිකේ පාවිච්චි කොරන්නෙ ඕක තමා...... Metro Style  එක පට්ට..... මම යටින් දාන්නම්කො pc එකේ මොනාද තියෙන්න ඕනෙ කියල.....

Windows 8 System Requirements

  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Taking advantage of touch input requires a screen that supports multi-touch

මෙතනින් බාගන්න

Windows Developer Preview English, 64-bit (x64)

Windows Developer Preview English, 32-bit (x86)


 
Copyright (c) 2009-2011www.lkheart.com. All rights reserved. Designed by D D Dinusha Praneeth